29 C
Colombo
Wednesday, October 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල යළි බහියි

රුපියල යළි බහියි

ඊයේ (17) දිනයට සාපේක්ෂව අද (18) දිනයේදී එශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.92 ක් හා විකුණුම් මිල රුපියල් 329.54ක් ලෙස සටහන් වන බවයි.