― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිරෝධතාවකට පොලීසියෙන් කඳුළු ගෑස්

විරෝධතාවකට පොලීසියෙන් කඳුළු ගෑස්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (18) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පේරාදෙණිය තානායම ඉදිරිපිටදීයි පොලීසිය විසින් විරෝධතාකරුවන්ට මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුළා ගනු, PTA අහෝසි කරනු, නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ වහා හකුලා ගනු යනුවෙන් සඳහන් කරමින් මෙම විරෝධතා පාගමන දියත් කර තිබුණි.