30 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරෆා පිවිසුම විවෘත කළ වහාම ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්

රෆා පිවිසුම විවෘත කළ වහාම ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්

ගාසා තීරයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සම්පාදනය කර තිබේ.

ඊජිප්තුවට ප්‍රවේශ වන රෆා පිවිසුම විවෘත කළ වහාම ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ සඳහන් කළේ.