― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 1000 නෝට්ටු 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18) තිස්සමහරාම පොලිස් වසමේ දෙබරවැව වැව අසලදී මෙම වැටලීම සිදුකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව, ගැමුණුපුර පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 පසුවන පුද්ගලයෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිස්සමහරාම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.