31.7 C
Colombo
Saturday, December 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකථානායකගේ සෙංකෝලය ඇල්ලූ මාන්නප්පෙරුමට මැතිසබේ තහනම්

කථානායකගේ සෙංකෝලය ඇල්ලූ මාන්නප්පෙරුමට මැතිසබේ තහනම්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට සති 04ක කාලයක් මැතිසබය තහනම් කර තිබෙනවා.

අද (19) පාර්ලිමේන්තුවේදී කථානායකගේ සෙංකෝලය ඇල්ලා අශෝභන ලෙස හැසිරීම හේතුවෙනුයි ඔහුට මෙලෙස මැතිසබය තහනම් කර ඇත්තේ.