ජපානයේ අද (19) එරට වේලාවෙන් දහවල් 12.51 ට භූ කම්පනයක් සිදුව තිබේ.
මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.0ක් ලෙස සටහන් වී ඇත.
භූමිකම්පාව නාහා සිට කිලෝමීටර් 83 ක් (සැතපුම් 51) නැගෙනහිර-ගිණිකොන දෙසින් වාර්තා වී ඇත.
කෙසේවෙතත් ජීවිත හෝ දේපළ හානි පිළිබඳ වාර්තා වී නොමැත.