27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අයෙක් ජීවිතක්ෂයට

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අයෙක් ජීවිතක්ෂයට

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අලව්ව සිට නාරම්මල දක්වා ගමන් කරමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් කුරුණෑගල සහ අලව්ව රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.