22.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරයිස්, කොත්තු මිල ඉහළ යන ලකුණු

රයිස්, කොත්තු මිල ඉහළ යන ලකුණු

විදුලි බිල ඉහළ දැමුව හොත් ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව රයිස්, කොත්තු මිල මෙන්ම අනෙකුත් කෙටි ආහාරවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.

විදුලි බිල ඉහළ දැමුවහොත් එයට සාපේක්ෂව ඉහළ දමන ආකාරය පිළිබඳව පසුව දැනුම්දෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.