28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආදිවාසීන් ප්‍රථම වරට හෙට යාපනයට

ආදිවාසීන් ප්‍රථම වරට හෙට යාපනයට

මහියංගනය ප්‍රදේශයේ ජීවත්වන ආදිවාසීන් ප්‍රථම වරට හෙට (21) යාපනයේ සංචාරයකට යාමට සූදානම් වෙයි.

ඒ අනුව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රථම වරට දෙදින සංචාරයක් සඳහා යාපනයට යාමට නියමිතය.

මෙම සංචාරය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඌරුවරිගේ වන්නිල ඇත්තන් කියා සිටියේ මෙය තමාගේ පළමු යාපනය සංචාරය වන අතර දින දෙකක් යාපනයේ ප්‍රසිද්ධ ස්ථාන නැරඹීමට ගොස් නැවත සිය නිවස වන මහියංගනය වෙත යන බවයි.