27.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශක්තිමත් අයවැයක් බලාපොරොත්තු වෙනවා

ශක්තිමත් අයවැයක් බලාපොරොත්තු වෙනවා

ශක්තිමත් සහ අඩු පරතරයක් සහිත අයවැයක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ නියෝජිත පිරිසේ ප්‍රධානී පීටර් බෘඅර් විසිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟතාවය පළකළ ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි කොටස සඳහා එහි කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ඊයේ (19) ලැබුණි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් මිලියන 330ක් නිකුත් කිරීමට නියමිතය.