31.7 C
Colombo
Tuesday, March 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශපාලන කොන්දේසිවලින් තොරව ශ්‍රී ලංකාවට සහය දෙනවා

දේශපාලන කොන්දේසිවලින් තොරව ශ්‍රී ලංකාවට සහය දෙනවා

දේශපාලන කොන්දේසිවලින් තොරව ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින් පින් පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් පසුවන බවයි ඔහු පවසන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති හමුවේ දී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.