29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඑංගලන්තයට ලකුණු 400ක දැවැන්ත ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 400ක දැවැන්ත ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුව පන්දු රැකීමටය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 399කි.

තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 400කි.