31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දියාව සහ නවසීලන්තය අද තරග බිමට

ඉන්දියාව සහ නවසීලන්තය අද තරග බිමට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඉන්දීය සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය අද (23) පැවැත්වේ.

ඉන්දියාව සහ නවසීලන්තය මෙවර ලෝක කුසලානයේ සිටින අපරාජිත කණ්ඩායම් දෙක ලෙස හැඳින්විය හැකියි.

ඔවුන් මේ වනවිට ක්‍රීඩා කර ඇති තරග 04ම ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.