24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංකාවට තවත් රිදී සහ ලෝකඩ පදක්කම් ද්විත්වයක්

ලංකාවට තවත් රිදී සහ ලෝකඩ පදක්කම් ද්විත්වයක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ (T47) ඉසව්වෙන් ජනනි ධනංජනා රිදී පදක්කම හා එම ඉසව්වෙන්ම කුමුදු ප්‍රියංගා ලෝකඩ පදක්කම (4.76) දිනා ගැනීමට සමත් වී තිබේ.

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි යගුලිය විසි කිරීම (F63) තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් ව තිබේ.