31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 IPL ක්‍රීඩක වෙන්දේසිය ඩුබායි රාජ්‍යයේදී

2024 IPL ක්‍රීඩක වෙන්දේසිය ඩුබායි රාජ්‍යයේදී

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ නොපවත්වා එය ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර ඇති බවයි.

ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩක වෙන්දේසියක් විදෙස් රටක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.