― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපානදුර ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැලක ගින්නක්

පානදුර ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැලක ගින්නක්

පානදුර නගරය ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (28) උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් එය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.