26.7 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිරවුම්හලෙන් ඉන්ධන සොරාගත් දෙදෙනෙක් රිමාන්ඩ්

පිරවුම්හලෙන් ඉන්ධන සොරාගත් දෙදෙනෙක් රිමාන්ඩ්

අගුණුකොළපැලැස්ස සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන සොරකම් කළ එම පිරවුම්හලේම සේවකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඉන්ධන සොරකම් සිදුකරන සෑම අවස්ථාවකදීම සීසීටීවී කැමරා පද්ධතියද අක්‍රිය කර ඇති බවයි පිරවුම්හළේ කළමනාකරු පැවසුවේ.

ඔවුන් දෙදෙනා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.