― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකන් කොටස් විකිණීමට ටෙන්ඩර් කැඳවීම අද

ශ්‍රී ලංකන් කොටස් විකිණීමට ටෙන්ඩර් කැඳවීම අද

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීම අද (31) සිදුකරන බව වරාය හා නාවික ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව අද (31) සිට දින 45ක කාලයක් මෙම ටෙන්ඩර් ලබාදීම සඳහා කාලය වෙන් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අන්තර්ජාතික මෙන්ම දේශීය සමාගම් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර එසේ ටෙන්ඩර් ඉදිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු මේ සඳහා සුදුසු සමාගම් තෝරාගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.