24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් නැව් 03ක් මිලදී ගැනීමට අනුමැතිය

බොරතෙල් නැව් 03ක් මිලදී ගැනීමට අනුමැතිය

බොරතෙල් නැව් තොග 03ක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා සිංගප්පූරු සමාගමක් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ජනවාරි 15 වන දින සිට 2024 ජූනි 14 වන දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් 100%ක් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් මෙම මිල දී ගැනීම සිදුකෙරෙනවා.

මෙම දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ලංසු කැඳවා ඇති අතර එයට ලංසු දෙකක් ලැබී තිබුණා.