30 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය තවදුරටත් ඉහළට

ඩොලරය තවදුරටත් ඉහළට

ඊයේ (30) දිනයට සාපේක්ෂව අද (31) දිනයේදී ඇමරිකානු ඩොලරයක මිල තවදුවරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව අද (31) දිනයේදී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.17ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.50ක් ලෙසත් ඉහළ ගොස් තිබේ.