30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් ප්‍රමුඛතා මංතීරුව යළි අද සිට

බස් ප්‍රමුඛතා මංතීරුව යළි අද සිට

නියමු ව්‍යාපෘතියක් ලෙස යළිත් බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

ඒ අනුව අද (01) සිට එළැඹෙන 14 වැනිදා දක්වා සති දෙකක කාලයක් වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව සිට ගාලු පාර පිටකොටුව දක්වාත්,

මරදාන පාර, බොරැල්ල හන්දියේ සිට පිටකොටුව, ඕල්කට් මාවත දක්වාත් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.