30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න - ලෝක සෞඛ්‍ය සංවිධානය

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

හමාස් භාරයට ගෙන ඇති සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත වරක් ඉල්ලා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පවසන්නේ හමාස් කණ්ඩායම ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන විට ඔවුන් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන්ගේ තත්ත්වය පිළිබඳව තම සංවිධානය තවදුරටත් දැඩි සැලකිල්ලක් දක්වන බවයි.

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයක් යොමු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.