28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsෂාෆ්ටර්ගේ මරණයේ අවසන් තීන්දුව ප්‍රකාශයට - Breaking

ෂාෆ්ටර්ගේ මරණයේ අවසන් තීන්දුව ප්‍රකාශයට – Breaking

අභිරහස් ලෙස මරණයට පත් වූ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ අවසන් නඩු තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ඔහුගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ.