28.2 C
Colombo
Monday, May 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල තවත් ඉහළට

රත්තරන් මිල තවත් ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (01) දිනයේදී මෙරට රත්තරන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 183,300ක්,
කැරට් 22 රන් පවුමක් රුපියල් 168,100ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 160,450ක් ලෙසයි මිල දැක්වෙන්නේ.