30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබාල ඖෂධ ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

බාල ඖෂධ ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකාර සමාගම් හිමිකරු අද (01) කොළඹ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු එළඹෙන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සිට ඉමියුනොග්ලොබියුලින් නැමති එන්නත් කුප්පි ආනයන කිරීමේ චෝදනා මතයි අදාළ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.