― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ටිමෝර් ප්‍රදේශයේ රික්ටර් මාපාංකයේ 6.6ක භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ සිට කිලෝමීටර 21 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.

මෙම භූ කම්පනය හේතුවෙන් ඉන් ටිමොර් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගොඩනැගිලි කඩා වැටී ඇති අතර ජීවිත හානි සම්බන්ධයෙන් වාර්තා වී නොමැත.