26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුදල් නඩුවකින් නාමල් නිදොස් කොට නිදහස්

මුදල් නඩුවකින් නාමල් නිදොස් කොට නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් බව කියන වගර්ස් කෝපරේෂන් සර්විස් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගනුදෙනුවක දී රුපියල් ලක්ෂ 300ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවකින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිදහස් කර තිබෙනවා.

මන්ත්‍රී නාමල් රාජපක්ෂට මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම මෙලෙස නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.