27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙටත් පැය හතහමාරක් රට අඳුරේ

හෙටත් පැය හතහමාරක් රට අඳුරේ

විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා හෙටත් (03) රට පුරා පැය හතයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ.

ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5 ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය.