― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක් මෙරටට

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක් මෙරටට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දියා රජය විසින් ඩොලර් මිලියන 15ක් ප්‍රදානය කර තිබේ.

ඊයේ (02) කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදීයි මෙම ප්‍රදානය සිදු කර ඇත්තේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ඊට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සඳහා ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගෙන ඇති බවයි.