27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsONMAX DT අධ්‍යක්ෂකවරුන් 05 දෙනෙක් අත්අඩංගුවට

ONMAX DT අධ්‍යක්ෂකවරුන් 05 දෙනෙක් අත්අඩංගුවට

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනුයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පිරමීඩ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.