27.7 C
Colombo
Sunday, June 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් ගණන් උස්සයි

රත්තරන් ගණන් උස්සයි

ඊයේ (02) දිනයට සාපේක්ෂව අද (03) දිනයේදී රත්තරන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 184,800ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 169,400ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 161,700ක් ලෙස මිල සටහන් වෙයි.