― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඇන්ටනි බ්ලින්කන් දෙවන වරටත් ඊශ්‍රායලයට

ඇන්ටනි බ්ලින්කන් දෙවන වරටත් ඊශ්‍රායලයට

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නැවත වතාවක් ඊශ්‍රායලයට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් නැවත වතාවක් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ඊශ්‍රායලයට පැමිණ ඇති බවයි.

දෙරට අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණි දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඔහුගේ සංචාරයේදී ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.