29 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසීනි මිලත් ඉහළට

සීනි මිලත් ඉහළට

ආනයනික සීනි බදු ඉහළ දැමීමත් සමඟ වෙළදපොළේ මේ වනවිට සීනි මිල ඉහළ ගොස් තිබේ.

මුදල් අමාත්‍යංශය විසින් ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝවක් සඳහා ශත 25ක්ව පැවති බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමනු ලැබීය.

එම බදු සංශෝධනයත් සමග ලංකා සතොස අලෙවිසැල්වල පවා සීනි කිලෝවක මිල අද (03) උදෑසන වනවිට ඉහළ දමා තිබූ අතර ඇසුරුම් කළ සීනී කිලෝ ග්‍රෑමයක පැකැට්ටුවක මිල දැක්වුනේ රුපියල් 350 ක් ලෙසයි.

සිල්ලර වශයෙන් රුපියල් 320ක මිලකට සීනී කිලෝවක් අලෙවි කරනු ලබන බවයි වාර්තා වන්නේ.