― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅයවැයෙන් බඩු මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

අයවැයෙන් බඩු මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් දැඩි ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ පැවසීය.

ඊයේ (05) නාවලපිටියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේ.