― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅර්ජුනට ඇමති ධුරය වුණත් දෙන්න මම සූදානම් - රොෂාන්

අර්ජුනට ඇමති ධුරය වුණත් දෙන්න මම සූදානම් – රොෂාන්

අතුරු කමිටුවක් පත් කිරීමේ දී ජනාධිපතිවරයාගේ අනුමැතියක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොතිබූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර අර්ජුන රණතුංග කුමන පක්ෂයකින් හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරාගනු ලබන්නේ නම් තමන් අමාත්‍ය ධුරය ඔහුට පිරිනැමීමට සූදානම් බව ද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මෙහිදී කියා සිටියා.