32.2 C
Colombo
Monday, May 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලබන වසරේ සිට ප්‍රාථමික පාසල් සිසුන්ට දිවා ආහාරය

ලබන වසරේ සිට ප්‍රාථමික පාසල් සිසුන්ට දිවා ආහාරය

ලබන වසරේ සිට දිවයින පුරා සියලුම පාසල්වල ප්‍රාථමික පාසල් සිසුන්ට දහවල් ආහාරය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වයස අවුරුදු 4 සම්පූර්ණ වූ සියලුම දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු කළ යුතු බවයි.