26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළඹ වරායට ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

කොළඹ වරායට ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා විශාල මූල්‍ය ප්‍රමාණයක් වැය කර තිබෙනවා.

ඒ අනුව මෙම නව ජල නැව් බහාලුම් පර්යන්තය සංවර්ධනයට එක් කර ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන භාගයකට අධික බවයි වාර්තා වන්නේ.

මේ බව අද දහවල් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළා.