30 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු

මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු

12 වැනිදාට යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා (13) විශේෂ නිවාඩුවක් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේෂ්වරන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම පිළිගනිමින් සඳුදා දින නිවාඩුවක් ලබා දීමටත් මධ්‍යම පළාතේ දෙමළ පාසල් එළැඹෙන සෙනසුරාදා (18) දිනයේදී 13 වැනිදා ලබාදුන් නිවාඩුව පියවීමට අධ්‍යාපන කටයුතු කරගෙන යනව බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.