24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතරුණයින්ට ඇති විශාල සෞඛ්‍ය ගැටලුවක් ගැන අනාවරණයක්

තරුණයින්ට ඇති විශාල සෞඛ්‍ය ගැටලුවක් ගැන අනාවරණයක්

මේ වනවිට වත්මන් තරුණ පරපුර රාත්‍රී කාලයේ සමාජ මාධ්‍යයේ සහ අන්තර්ජාලයේ සැරිසැරීම විශාල සෞඛ්‍ය ගැටලු‍වක් බවට පත් වී ඇති බව ජාතික දියවැඩියා වෛද්‍ය මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන පවසයි.

හෙතෙම අවධාරණය කරන්නේ මෙලෙස නිදි වරමින් දුරකථනය භාවිතා කිරීම හේතුවෙන් ඇතැම් තරුණ තරුණියන් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවයි.