25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය තෙල්වත්ත මංසන්ධියෙන් අවහිර වී තිබේ.

ධීවරයින් පිරිසක් විසින් ආරම්භ කරනු ලැබූ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති අතර ඉන්ධන ගැටලුව හේතුවෙන් ධිවරයින් මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ යෙදෙන බව වාර්තාකරුවන් පවසයි.