28 C
Colombo
Monday, May 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessඅද රත්තරන් ටිකක් ගණන්

අද රත්තරන් ටිකක් ගණන්

ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) දිනයේදී රත්තරන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 181,850ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 166,700ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 159,150ක් ලෙස මිල දැක්වෙයි.