26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 අයවැයෙන් ඓතිහාසික තීන්දුවක් - ඇමති පවිත්‍රා

2024 අයවැයෙන් ඓතිහාසික තීන්දුවක් – ඇමති පවිත්‍රා

රජය විසින් 2024 අයවැයෙන් ඓතිහාසික තීන්දුවක් ගෙන ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

අද (13) උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

විශේෂයෙන් අපි මේ අවස්ථාවේ දී බොහෝම සන්තෝෂ වෙනවා. ඉතාම ඵලදායි රටේ ආර්ථිකය නැගිට්ටවන අයවැයක්. ඓතිහාසික තීන්දුවක් තියෙනවා. උඩරට ජනතාවට මුඩුබිම් පනතින් සිද්ධවෙච්ච අසාධාරණය නිවැරදි කරලා ඒ අයට ඉඩම් ඔප්පු ලබාදෙන්න. ඒ වගේම රටේ ආර්ථිකය හැම අංශයකින්ම ඉහළට ගන්න පුළුවන් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඉතා හොඳ අයවැයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.