උතුරු ඉන්දියාවේ උත්තර ඛාන්ඩ් ප්‍රාන්තයේ උමඟක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එරට බලධාරීන් පැවසුවේ නායයාමක් හේතුවෙන් එම උමගේ කොටසක් කඩා වැටී ඇති අතර ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බවයි.
මේ වනවිට සහන සේවකයින් ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.