― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දියාවේ උමඟක් කඩා වැටී සේවකයින් 40ක් සිරවෙයි

ඉන්දියාවේ උමඟක් කඩා වැටී සේවකයින් 40ක් සිරවෙයි

උතුරු ඉන්දියාවේ උත්තර ඛාන්ඩ් ප්‍රාන්තයේ උමඟක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එරට බලධාරීන් පැවසුවේ නායයාමක් හේතුවෙන් එම උමගේ කොටසක් කඩා වැටී ඇති අතර ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බවයි.

මේ වනවිට සහන සේවකයින් ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.