28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩේවිඩ් කැමරන් විදේශ ඇමති ධුරයට

ඩේවිඩ් කැමරන් විදේශ ඇමති ධුරයට

එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් විදේශ ඇමති ධුරයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිෂි සුනක් සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමත් සමඟ මෙම පත් කිරීම සිදුකර ඇත.

ඩේවිඩ් කැමරන් පෝට් සිටි ආයෝජන ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවට සහාය දක්වා තිබීමද විශේෂත්වයකි.