24.5 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවෛද්‍යවරුන්ගෙන් නැවතත් රතු එළියක්

වෛද්‍යවරුන්ගෙන් නැවතත් රතු එළියක්

අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වෛද්‍යවරුන් රට හැරයාම වළක්වා ගැනීමට රජය පියවර නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන්නේ.