31.1 C
Colombo
Friday, May 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකණිෂ්ක කියන්නේ රංජිත්ගේ ප්‍රවෘත්ති ලේකම්

කණිෂ්ක කියන්නේ රංජිත්ගේ ප්‍රවෘත්ති ලේකම්

පිටස්තර පුද්ගලයෙකුට කෝප් කමිටුවේ වාඩිවීමට අයිතියක් නොමැති බවත් නමුත් ඒ පුත්‍රයා කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාරගේ ප්‍රවෘත්ති ලේකම්වරයා බව දැනුම් දී ඇති බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතානායකවරයා කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කෝප් කමිටුවට සහභාගී වන්නට නොදීම වරදක් බවයි.