30 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅල් ෂිෆා රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන්

අල් ෂිෆා රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන්

ගාසා නගරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන් වී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව 650ක් පමණ රෝගීන් මරණාසන්නව සිටින බවයි ඔහු පවසා ඇති බවයි.

එමෙන්ම තවත් රෝගීන් 5,000ක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර ඊශ්‍රායල හමුදා මේ වනවිට රෝහල අභ්‍යන්තරයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.