26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගංජා කිලෝ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 875ක් සමඟ පුද්ගලයෙකු අද (17) යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොඩිකාමම් පොලිසියට ලද තොරතුරක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 875 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කොඩිකාමම් පොලිස් ස්ථානයේ රඳවා තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.