― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රදේශ රැසකට නායයෑමේ රතු නිවේදන

ප්‍රදේශ රැසකට නායයෑමේ රතු නිවේදන

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මේ වනවිට ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අතුරින් කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමග නායයෑමේ අවදානම් තත්ත්වය හේතුවෙන් කෑගල්ල සාන්ත ජෝසප් කනිෂ්ඨ බාලිකා විද්‍යාලය සහ සාන්ත මරියා දමිල මහා විද්‍යාලය අද (20) වසා තැබෙන බවයි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා පවසන්නේ.