29 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහපුතලේ පවුල් 31ක් ආරක්ෂිත ස්ථාන වෙත

හපුතලේ පවුල් 31ක් ආරක්ෂිත ස්ථාන වෙත

හපුතලේ – ග්ලැනෝර් වතුයායේ නිවාස පෙළක පදිංචි පවුල් 31 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ නායයෑමේ අවදානමක් හේතුවෙන් මෙමම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.

හපුතලේ ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් එම ස්ථානය පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම පවුල් 31 එම වතුයායේ පිහිටි පාසලට යොමු කළ බවයි.